Follow me on Twitter RSS FEED

Java Control Statement( IF, If-else....................

අපි අද ඉගනගමු if statement 1ක භාවිත කරන ආකාරය.if statement ඒක සරලව විස්තර කරනවනම් if statement 1ක් භාවිතා කරන්නේ කිසියම් java program 1ක යම්කිසි condition 1ක් සත්‍ය නම් හෝ අසත්‍ය නම් program 1ක ආකර 2කට සිදුකිරිමටය.ඒය සිදුවනුයේ පහත ආකාරයට වේ....

if (condition) {
// Task 1
// Task 2
// Task 3
-----
----- }


පහත උදාහරනය බලමු..

class MyProgram{
public static void main(String args[]){
int a=50;

if(a>=20){
System.out.println("Value of a = " + a );
}
}
}

මෙහිදී a සදහා අගය 50 ක් අදේශ කර ඇත..මෙහිදී a 20 ට වඩ විශාලයි හෝ සමානයි නම් පමනක් statement 1ක print විම සිදුවේ..ඒ සේ නොවුන හොත් කිසිවක් print නොවේ.ඉහත program 1ක පහත පරිදි run වේ..

If -else

if Statement 1කක condition 1ක් සත්‍යනොවුන හොත් යම්කිසි දෙයක් කරගැනිමට if සමග else භවිතා කරයි. ඒය භවිතාවනුයේ පහත ආකාරයට වේ....


if (condition) {
// Task 1
-----}
else {

// Task 2
}

පහත උදාහරනය බලමු...

class MyProgram{
public static void main(String args[]){
int a=15;

if(a>=20){
System.out.println("a is greater than 20 " );
}
else{ System.out.println("a is less than 20 " );

}
}
}
මෙහිදී a සදහා අගය 15 ක් අදේශ කර ඇත. ඒමනිසා (a>=20) condition 1ක අසත්‍ය වේ.ඒමනිසා else තුල ඇති statement 1ක print වේ..ඉහත program 1ක පහත පරිදි run වේ..



පහත උදාහරනය බලමු.මෙහිදි if සහ else කිහිපවතවක් යොදාගෙන subject 3ක Marks වල මධ්‍යන්ය අනුව "A,B,C,S,F" ලෙස Grade කිරිම සදහා program 1ක් ලියමු.


class MyProgram{
public static void main(String args[]){

double mark1=70;
double mark2=58;
double mark3=60;
//calculate average
double avg=(mark1+mark2+mark3)/3;

System.out.println("Average Mark is ="+avg);

//Grade "A,B,C,S,F" using if-else

if(avg>=75){
System.out.println("Your grade is = A ");
}
else if(avg>=65){
System.out.println("Your grade is = B " );
}
else if(avg>=50){
System.out.println("Your grade is = C " );
}
else if(avg>=35){
System.out.println("Your grade is = S" );
}
else{
System.out.println("Your grade is = F " );
}
}
}

ඉහත program 1ක පහත පරිදි run වේ..



පහත උදාහරනයෙන් සංඛ්‍යා 3නකින් විශාලම සංඛ්‍යාව සෙවිම සදහා ලිය ඈති program 1ක බලන්න.එම program 1ක තෙරුම් ගැනිමට එම program 1කට අදාල flow chart (flow chart යනු ගැලිම් සටහන් වන අතර එම flow chart 1කක program 1ක් සිදුවන පිලිවෙල සටහන් කර ඇත.අපි ඉදිරියේදි flow chart ඇසුරෙන් විශාල Java program ප්‍රමනයක් පැහැදිලි කිරිමට බලාපොරොත්තු වෙමි) flow chart 1කද පහතින් දක්වා ඇත.





class MyProgram{
public static void main(String args[]){
int x=10;
int y=4;
int z=4;

if(x>y){
if(z>x){
System.out.println("z is maximum");
}
else{
System.out.println("x is maximum");
}
}
else if(z>y){

System.out.println("z is maximum");
}
else{
System.out.println("y is maximum");
}

}

}
ඉහත program 1ක පහත පරිදි run වේ.....


4 comments:

Unknown said...

:e

chandrasena said...

Verry good

Anjalee uthpala said...

Phone eken java promming karanna puluwan app ekk thiyanawada

Anjalee uthpala said...

Phone eken java promming karanna puluwan app ekk thiyanawada

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

Related Posts with Thumbnails

ShoutMix chat widget
d