Follow me on Twitter RSS FEED

How to use Operators in Java

අද පාඩමෙන් අපි බලමු Java හි Operators මොනවද කියලා සහ ඒවා use කරන ආකාරය..
අපි Java Operators use කරන්නෙ primitive data types වලට පමනි..අපිට Operators ප්‍රදාන වශයෙන් කොටස් 8 කට බෙදා වෙන්කල හැක..ඒවා arithmetic,bitwise, relational,boolean, logical,
assignment, ternary,operator precedence, using parentheses යන ආදි වශයෙනි..

Arithmetic Operator

Arithmetic Operator භාවිතා කරනුයේ සංඛ්‍යාත්මක අගයන් සමග සිදුකරන ගනිත කර්ම සදහාය.
+,-,*,/,% සංඛ්‍යාත්මක අගයන් සදහා භාවිතා කරයි..

+ = එකතුව
- = අඩුකිරිම
* = ගුනකිර්ම
/ = බෙදිම
% =බෙදිම මගින් ලැබෙන ඉතිරිය ගැනිමට

අපි මෙය තේරුම් ගැනිමට උදාහරන program කිපයක් ලියමු.....

class MyProgram2 {
public static void main(String args[]){
int x=75;
int y=80;
int z=90;
int total=x+y+z;
System.out.println("Total is = "+total);
}
}




මෙය Run කල පසු පහත ලෙස print වේ................






අපි දැන් subject 3ක marks වල average ඒක ගැනිමට program 1කක් ලියමු..


class MyProgram2 {
public static void main(String args[]){
double x=75;

double y=80;

double z=90;
double avg=(x+y+z)/3;
System.out.println("Subjet 1 mark is= "+x);
System.out.println("Subjet 2 mark is= "+y);
System.out.println("Subjet 3 mark is= "+z);
System.out.println("Total is = "+avg);
}
}


මෙය Run කල පසු පහත ලෙස print වේ................



කිසියම් value 1කක අගය 1කින් ඉහල දැමිමට X++ හෝ ++X යොදාගනු ලබයි..
තවද කිසියම් value 1කක අගය 1කින් පහල දැමිමට X-- හෝ --X යොදාගනු ලබයි..

මෙය තෙරුම් ගැනිමට පහත උදාහරනය මගින් බලමු.

class New{
public static void main(String args[]){
int A=10;
int B=20;

System.out.println("value of A is ="+A );
System.out.println("value of B is ="+B );

++A;//value 1කක අගය 1කින් ඉහල දැමිම
--B;//value 1කක අගය 1කින් පහල දැමිම

System.out.println("value of ++A is ="+A );
System.out.println("value of --B is ="+B);

}
}

මෙය Run කල පසු පහත ලෙස print වේ................

සිදු කරනා ගනිතකර්මය sop (System.out.println) 1ක තුලදී සිදුකල හැක. පහත උදාහරනය මගින් බලමු..

class New{
public static void main(String args[]){
int A=10;
int B=20;

System.out.println("value of A is ="+A );
System.out.println("value of B is ="+B );
System.out.println("value of ++A is ="+(++A));
System.out.println("value of --B is ="+(--B));
}
}

මෙම පහත උදාහරනය බලන්න...
class New{
public static void main(String args[]){
int A=10;
int B=20;

System.out.println("value of B is ="+B );

System.out.println("value of B++ is ="+B++);

System.out.println("value of B is ="+B );

}
}


මෙහිදී B සදහා අගයක් ආදේශ වනුයේ 2 වන SOP 1ක තුලදී වන අතර නමුත් ඒය 2වන Sop 1ක
තුලදී Print නොවේ ඒ යට හේතුව program 1ක් run වනුයේ වමේ සිට දකුනටය.B++ හිදී
B අගය 1කින් ඉහල දැමිමට සිදුවනුයේ;ලකුනෙන් පසුව වේ.ඒ නිසා next line 1කේ දී ඉහල දැමිමට
සිදුවු B print වේ.



class MyProgram{
public static void main(String args[]){
int a=50;
int b=20;
System.out.println("Value of a = " + a );
System.out.println("Value of b = " + b );
System.out.println("a + b = " + String.valueOf(a+b) );
System.out.println("a - b = " + String.valueOf(a-b) );
System.out.println("a * b = " + String.valueOf(a*b) );
System.out.println("a / b = " + String.valueOf(a/b) );
System.out.println("a % b = " + String.valueOf(a%b) );
System.out.println("a ++ = " + String.valueOf(a++) );
System.out.println("Value of a = " + a );
System.out.println("b -- = " + String.valueOf(b--) );
System.out.println("Value of b = " + b );
}
}



















Bitwise logical Operator









2 comments:

Anonymous said...

ela

Unknown said...

:b maru machn

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

Related Posts with Thumbnails

ShoutMix chat widget
d