Follow me on Twitter RSS FEED

Java තුල Loop භාවිතා කිරිම(while,for...)




අපි අද Java program තුල Loop භාවිතා කර්න අකාරය ගැන ඉගනගනිමු..Java Program වලදී loop භාවිතා කිරිම ඉතාම වැදගත්වේ.අපිට program එකකදී එකම ක්‍රියාව නැවත නැවත සිදුකිරිම සදහා loop ඉතාමත් වැදගත්වේ.
උදාහරනයක් ලෙස
  • අපිට 1 කේ සිට 100000 ඉලක්කම් කර ගැනිමට අවශයයි සිතන්න. ඒ සදහා loop භාවිතා කල හැක.
  • ඔබට කිසියම් statement එකක් කිපවාරයක් එකදිගට print කරගැනිමට loop භාවිතා කල හැක.
  • අපිට කිසියම් දත්ත සමූහයක් විශ්ලේෂණය කිරීමේදී loop භාවිතා කල හැක.
  • විවිද ඇල්ගොරිතම් නිර්මාණයේදී loop භාවිතා කල හැක.


while Loop

while loop එක පහත ආකාරයට ලියනු ලබයි..



while(condition){
//body of loop
}




මෙහිදී condition එක true ලෙස පවතින තාක් loop එක ක්‍රියාත්මක වීම සිදුවේ .condition එක true නම් while loop එක ඇතුලේ ඇති statement execute ක‍ර අවසානයේ නැවත condition එක පරීක්ෂා ක‍රනවා.එය නැවත true නම් while loop එක ඇතුලේ ඇති statement නැවත execute ක‍ර අවසානයේ නැවත condition එක පරීක්ෂා ක‍රනවා.එය false නම් පමනක් while එක ඇතුලේ ඇති statement එක execute කිරීම සිදුනොක‍ර කෙලින්ම loop එකෙන් පිටතට යාම සිදුක‍රනවා. එය true නම් මේ ආකාරයට දිගින් දිගටම මෙය සිදුවනවා.

මෙය තෙරුම් ගැනිමට පහත උදාහරන බලමු.

අපගේ web අඩවිය address 1ක 19වතාවක් විමට program 1k 1ක් ලියමු.



මෙහිදී a සදහා 1 යන අගය ආරම්භයේදී ආදේශ කර ඇත.condition එක true වේ so statement execute වි අවසනයේ දී හි අගය 1කින් ඉහල දැමිම සිදුවේ.ඉන්පසු නැවත condition එක true වේ.නැවත statement execute වි අවසනයේ දී හි අගය 1කින් ඉහල දැමිම සිදුවේ.මේ ආකාරයට a හි අගය 19 වන තෙක් while loop එක ඇතුල execute වේ.a හි අගය 20 ට සමන වු විට condition එක false වේ.ඉන් පසු තවදුරටත් while loop එක ඇතුල execute නොවේ. ඉහත program එක පහත ආකරයට run වේ.




0 සිට 10000 දක්වා සංඛ්‍යා print විමට program 1ක් ලියමු..



class New{
public static void main(String args[]){
int A=0;

while(A<=10000){ System.out.println(A); A++; } } }


Do-while Loop


Do-while Loop එකේ සහ while එකේ වෙනස වන්නේ while දී
condition එක false උනොත් while loop එකේ body එක තුල ඇති කිසිවක් execute නොවේ.නමුත් do-while Loop එකේ condition එක false උනොත් body එක තුල ඇති දේ එක සැරයක් පමනක් execute වේ.do while loop එක පහත ආකාරයට ලියනු ලබයි..

do{
//body of loop
}
while(condition)




මෙය තෙරුම් ගැනිමට පහත උදාහරන බලමු.



class New{
public static void main(String args[]){
int A=1;

do{ System.out.println("www.javaclss.tk");
A++;
}while(A>=10);
}
}

මෙහිදී A සදහා 1 යන අගය ආරම්භයේදී ආදේශ කර ඇත.Statement 1ක print වේ.ඉන් පසු Aහි අගය 2කක් වේ.while loop එකේ condition එක false වේ.එමනිසා loop එකෙන් ඉවත්ව යාම සිදුවේ. නමුත් statement එක 1 සැරයක් පමනක් print වී පවතී.program එක පහත ආකරයට run වේ.
ඉහත program එකේ condition එක true උනොත් loop එක දිගටම ක්‍රියත්මක විම සිදුවේ.එවිට program එක පහත ආකරයට run වේ.
for Loop



for loop එක සහ do-while loop එක යන දෙකම එක සමානවේ.for loop එකේ ඇති වාසිය වනුයේ do-while loop එක ට වඩා පහසුවෙන් ලිවිය හැකි විමයි.for loop එක විශාල java program වලදී බහුලව භාවිතා කරයි.for loop එක අපි හිතන්නැති ආකාටයට use කරන්න පුලුවන්.for loop එක පහත ආකාරයට ලියනු ලබයි..


for(initialization;condition;iteration){
//body
}








මෙය තෙරුම් ගැනිමට පහත උදාහරන බලමු.




class New{
public static void main(String args[]){

for(int A=1;A<=10;A++){ System.out.println(A+"www.javaclss.tk"); } } }


එවිට program එක පහත ආකරයට run වේ.



පහත program එක මගින් for loop එක දෙවරක් යොදා ඇති ආකාරය බලන්න.







පහත උදාහරන බලමු.


public class ForLoop1{
public static void main(String[] args){
for(int i = 1;i <= 9;i++){ for(int j = 1;j <= i;j++){ System.out.print(i); } System.out.println(); } } }


program එක පහත ආකරයට run වේ.

10 comments:

Kanishka Dilshan said...

වැඩේ හොඳයි දිගටම කරගෙන යන්න.
while loop එක සඳහා ලියපු syntax එක හ‍රියට බලාගන්න අමාරුයි.ඒක පොඩ්ඩක් ප‍්රීක්ෂා ක‍ර බලන්න(syntax එකේcharacter වලට තද පාටක් දාන්න).

Nature Of Sri lanka said...

Well done.Carry on

Soft Heaven said...

maxxxxxxxxxxxxxxxxxxxxxa machan!!!!!!!!!!!!!

Anonymous said...

sinhalen java karana ekanam niyamai vector ganath tute ekek ddanada

Anonymous said...

Ela

Anonymous said...

:o

නිමෝ (Nimo) said...
This comment has been removed by the author.
නිමෝ (Nimo) said...

:j

Anonymous said...
This comment has been removed by the author.
Anonymous said...

do while loop aka waradi nadda macho

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

Related Posts with Thumbnails

ShoutMix chat widget
d