Follow me on Twitter RSS FEED

ලංකාවේ ගැනුන්ගේ වැඩ,

Posted in
කොට්ටාව හන්දියෙන් අවිස්සාවේල්ල බස් රථයකට නැගුනු තරුණියක් බස් රථයේ සෙනග නිසා සෙමි...න් සෙමින් ඉදිරියට යන්නට විය... බස් රථය වේගයෙවන් ඉදිරියට යමින් පවතී..හෝමාගම මංසංධියේදී සෙනග සුළු ප්‍රමාණයක් බැස ගිය අතර.තවත් සෙනග නගින්නට විය.ඒ අතර හැඩි දැඩි පෙනුමෙන් යුතු උස මහත තරුණයෙක් බසයට අපහසුවෙන් ගොඩ උනි.. සෙනග අතරින් ඉදිරියට පැමිණ ඔහු කලින් කී තරුණිය අසල සිට ගත්තේය..බස් රථය ඉදිරියට ඇදෙන්නට විය..ටික වේලාවකින් ...තරුණිය ගස්සා තරුණයාට රැවුවාය.. නැවතත් සුළු මොහොතකින් තරුණිය රවන්නට විය.. තෙවනි වර තරුණිය කට හඩ අවදි කලාය !! '' තමුසේ මහ වනචරයෙක් !! දැන් තුන්පාරක්ම මගේ කකුල පෑගුවා . තමුසේට අක්කලා නංගිලා නැද්ද..කෙල්ලෙක්ට බස් එකකවත් යන්න නෑ..ඔච්චර අමාරුනම් සල්ලි කීයක් හරි දීල ගෑනියෙක් අරං ගිහිං බුදිය ගනිං'' බස් රථයටම ඇසෙන සේ කෑගැසු තරුණිය නිසා තරුණයා දෙස බස් රථයේ සියලු දෑස් යොමු විය.. තරුණයා කෙතරම් හැඩි දැ‍ඩි උවද ඔහුට ඒ වචන දරා ගත නොහැකි විය.ක්ෂණයෙන් ඔහුගේ දෑස් රූරා කදුලු කැට කඩා වැටෙන්නට විට.. ඔහු තම හඩ අවදි කලේය.. ''ම‍ගෙන් වරදක් උනා නම් මට සමා වෙන්න නංගි.මම යුධ හමුදාවේ..පුදුකුඩුඉරිප්පු අවසාන සටනෙදී මට බොම්බයක් පෑගිලා මගේ කකුල මට නැති උනා..මගේ දකුණු අතත් හරියට වැඩ කරන්නේ නෑ.ජීවත් වෙන්න ඕන නිසා ජීවත් වෙනවා නංගි.එදාම මැරිල ගියා නම් අද ඔයා මට බනින්නේ නෑනේ.මට සමාවෙන්න මගේ බොරු කකුලට හැගීම් දැනීම් නෑනේ නංගි ඒකයි එහෙම උනේ..ආය පාරක් මට සමාවෙන්න'' තරුණයා කදුළු පිරි දෑසින් කියාගන කියාගන ගියේය. එසේ කියා තරුණයා පනාගොඩ යුධ හමුදා කදවුර අසලින් බැස ගියේය.. ඔහුට ආසනයක් නොලැබීම ගැන බස් රථයේ සියලු සෙනග කම්පා වූ අතර තරුණිය ලැජ්ජා වෙන් ඇබරි බිම බලන්නට විය.. අප රණවිරුවන්ට මීට වඩා සැලකිය යුතුය.අපේ පණ බේරුවේ ඔවුන්ය..අප ඔවුනට නිසි තැන දී ගරු කල යුතුය..දෙවියන්ද ඔවුන්ව පුදනු ඇත.

අපේ රනවිරුවන් වෙනුවෙන් මෙය share කරන්න

මේ කතාව අපිට එව්ව Srishan Cool ට ගොඩක්‌ ස්‌තුති..

14 comments:

Anonymous said...

ඒ ගෑනු ළමයා කිසි වැරද්දක් කර නැත. හඬන්නටද අවශ්‍ය නැත. යතාර්ථය අවබෝධ වූවානම් එය හොඳටම ප්‍රමානවත්ය.

Anonymous said...

කියන්න කිසිවක් හිතා ගත නොහැක!

Anonymous said...

ඔය කතාව ඔහොම වෙච්ච දෙයක් නෙවේ...ඕක සිද්ධ වෙලා තියෙන්නේ අනුරාධපුර බස් රථයක...ඒ වගේම එතන ලක්ෂ්මන් හිල්මිත් ඉදලා තියෙනවා..ඉතින් පද රචනා කරපු කෙනා නම් දන්නේ නැහැ..ඒත් රිදී පාට කල පා තුඩු පයට පෑගිලා කියන ගීතය ඇතිවුනේ අන්න ඒ සිද්දියෙන් පස්සෙයි

Anonymous said...

:n

Anonymous said...

nodakin kella....

IsuSithu said...

be careful to use mouth

Anonymous said...

Ridi paata kala paa thudu payata paagila
Napuru wee oya maa salelkuta sama kala
Sumudu mudu depa thudu wala pahasa nodanena
Yakada paya mage nuba langa handa walapena

Nodana oba eda mata bana wadinnata athi
Jaathi jaathiwath tarahak magenm nathi
Eda yuda bime mathakaya oya dannati
Sadakalma nomiyena rana wiruwa mama wemi

Anonymous said...

kellage waradak na ethana idagena hitapu minissunge as peneema durwalai lankawe minissunge hatiyak oka dn ranawiruwanta salakanne jara widihata me minissu

ID said...

wanachara kella mahama maha loku moodiyek :r

Unknown said...

apa beragath ranaveruva keseda amathaka nokalayuthuye amathaka kala ayek vethoth ohuta vadi thabeya uthuye....neda

Anonymous said...

කෙල්ලෝ පොඩ්ඩක් කට පරෙස්සම් කරගත්තොත් හොඳයි නේද?

அரபு மொழி படிப்போம் said...

ohuge sitha ridhunaa.
meyaatada ridenna ethi.

Shuja Rafi said...

mn bus eke indala thibbanam paduru wesiwa hamagahanawa

Anonymous said...

kella hayala balala hitianam hodai

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

Related Posts with Thumbnails

ShoutMix chat widget
d