අද පාඩමෙන් අපි බලමු Java හි Operators මොනවද කියලා සහ ඒවා use කරන ආකාරය..
අපි Java Operators use කරන්නෙ primitive data types වලට පමනි..අපිට Operators ප්‍රදාන වශයෙන් කොටස් 8 කට බෙදා වෙන්කල හැක..ඒවා arithmetic,bitwise, relational,boolean, logical,
assignment, ternary,operator precedence, using parentheses යන ආදි වශයෙනි..

Arithmetic Operator
Arithmetic Operator භාවිතා කරනුයේ සංඛ්‍යාත්මක අගයන් සමග සිදුකරන ගනිත කර්ම සදහාය.
+,-,*,/,% සංඛ්‍යාත්මක අගයන් සදහා භාවිතා කරයි..
+ = එකතුව
- = අඩුකිරිම
* = ගුනකිර්ම
/ = බෙදිම
% =බෙදිම මගින් ලැබෙන ඉතිරිය ගැනිමට
අපි මෙය තේරුම් ගැනිමට උදාහරන program කිපයක් ලියමු.....
class MyProgram2 {public static void main(String args[]){}
int x=75;
int y=80;
int z=90;
int total=x+y+z;
System.out.println("Total is = "+total);
}
මෙය Run කල පසු පහත ලෙස print වේ................
අපි දැන් subject 3ක marks වල average ඒක ගැනිමට program 1කක් ලියමු..
මෙය Run කල පසු පහත ලෙස print වේ................class MyProgram2 {
public static void main(String args[]){
double x=75;
double y=80;
double z=90;
double avg=(x+y+z)/3;
System.out.println("Subjet 1 mark is= "+x);
System.out.println("Subjet 2 mark is= "+y);
System.out.println("Subjet 3 mark is= "+z);
System.out.println("Total is = "+avg);
}
}
කිසියම් value 1කක අගය 1කින් ඉහල දැමිමට X++ හෝ ++X යොදාගනු ලබයි..
තවද කිසියම් value 1කක අගය 1කින් පහල දැමිමට X-- හෝ --X යොදාගනු ලබයි..
මෙය තෙරුම් ගැනිමට පහත උදාහරනය මගින් බලමු.
class New{
public static void main(String args[]){
int A=10;
int B=20;
System.out.println("value of A is ="+A );
System.out.println("value of B is ="+B );
++A;//value 1කක අගය 1කින් ඉහල දැමිම
--B;//value 1කක අගය 1කින් පහල දැමිම
System.out.println("value of ++A is ="+A );
System.out.println("value of --B is ="+B);
}
}
මෙය Run කල පසු පහත ලෙස print වේ................
සිදු කරනා ගනිතකර්මය sop (System.out.println) 1ක තුලදී සිදුකල හැක. පහත උදාහරනය මගින් බලමු..class New{
public static void main(String args[]){
int A=10;
int B=20;
System.out.println("value of A is ="+A );
System.out.println("value of B is ="+B );
System.out.println("value of ++A is ="+(++A));
System.out.println("value of --B is ="+(--B));
}
}
මෙම පහත උදාහරනය බලන්න...class New{
public static void main(String args[]){
int A=10;
int B=20;
System.out.println("value of B is ="+B );
System.out.println("value of B++ is ="+B++);
System.out.println("value of B is ="+B );
}
}
මෙහිදී B සදහා අගයක් ආදේශ වනුයේ 2 වන SOP 1ක තුලදී වන අතර නමුත් ඒය 2වන Sop 1ක
තුලදී Print නොවේ ඒ යට හේතුව program 1ක් run වනුයේ වමේ සිට දකුනටය.B++ හිදී
B අගය 1කින් ඉහල දැමිමට සිදුවනුයේ;ලකුනෙන් පසුව වේ.ඒ නිසා next line 1කේ දී ඉහල දැමිමට
සිදුවු B print වේ.class MyProgram{
public static void main(String args[]){
int a=50;
int b=20;
System.out.println("Value of a = " + a );
System.out.println("Value of b = " + b );
System.out.println("a + b = " + String.valueOf(a+b) );
System.out.println("a - b = " + String.valueOf(a-b) );
System.out.println("a * b = " + String.valueOf(a*b) );
System.out.println("a / b = " + String.valueOf(a/b) );
System.out.println("a % b = " + String.valueOf(a%b) );
System.out.println("a ++ = " + String.valueOf(a++) );
System.out.println("Value of a = " + a );
System.out.println("b -- = " + String.valueOf(b--) );
System.out.println("Value of b = " + b );
}
}
Bitwise logical Operator
ela
ReplyDelete:b maru machn
ReplyDelete