අපේ රනවිරුවන් වෙනුවෙන් මෙය share කරන්න
මේ කතාව අපිට එව්ව Srishan Cool ට ගොඩක් ස්‌තුති..
Lean JAVA සින්හලෙන්,සින්හලෙන් Java ඉගෙනගැනිමට,java sinhala,learn java sinhalen,Learn java,learn java with sinhala
ඒ ගෑනු ළමයා කිසි වැරද්දක් කර නැත. හඬන්නටද අවශ්‍ය නැත. යතාර්ථය අවබෝධ වූවානම් එය හොඳටම ප්‍රමානවත්ය.
කියන්න කිසිවක් හිතා ගත නොහැක!
ඔය කතාව ඔහොම වෙච්ච දෙයක් නෙවේ...ඕක සිද්ධ වෙලා තියෙන්නේ අනුරාධපුර බස් රථයක...ඒ වගේම එතන ලක්ෂ්මන් හිල්මිත් ඉදලා තියෙනවා..ඉතින් පද රචනා කරපු කෙනා නම් දන්නේ නැහැ..ඒත් රිදී පාට කල පා තුඩු පයට පෑගිලා කියන ගීතය ඇතිවුනේ අන්න ඒ සිද්දියෙන් පස්සෙයි
:n
nodakin kella....
be careful to use mouth
Ridi paata kala paa thudu payata paagila
Napuru wee oya maa salelkuta sama kala
Sumudu mudu depa thudu wala pahasa nodanena
Yakada paya mage nuba langa handa walapena
Nodana oba eda mata bana wadinnata athi
Jaathi jaathiwath tarahak magenm nathi
Eda yuda bime mathakaya oya dannati
Sadakalma nomiyena rana wiruwa mama wemi
kellage waradak na ethana idagena hitapu minissunge as peneema durwalai lankawe minissunge hatiyak oka dn ranawiruwanta salakanne jara widihata me minissu
wanachara kella mahama maha loku moodiyek :r
apa beragath ranaveruva keseda amathaka nokalayuthuye amathaka kala ayek vethoth ohuta vadi thabeya uthuye....neda
කෙල්ලෝ පොඩ්ඩක් කට පරෙස්සම් කරගත්තොත් හොඳයි නේද?
ohuge sitha ridhunaa.
meyaatada ridenna ethi.
mn bus eke indala thibbanam paduru wesiwa hamagahanawa
kella hayala balala hitianam hodai